එයා කොහෙද ඉන්නෙ?

ඔබේ පෙම්වතා / පෙම්වතිය / දරුවන් /යහලුවන් / සේවකයන් / නැදැයින් / රථ වාහනය / නිවසින් පිට ආරක්ෂිතද? එයා ලංකාවේ කොහේ හිටියත් SMS එකක් මගින් දැනගන්න පුළුවන් බව ඔබ දන්නවාද ?

Phone එක Silent දාලද ? Number Busy ද ? Battery Low ද?

මොන දේ උනත් දැන් තත්පර ගානකින් ඔවුන් ඉන්න තැන දැනගන්න පුලුවනි.

Active කරලා තියාගන්න 

මේ සේවාවේ වටිනාකම තේරෙන්නේ හදිස්සියක් කරදරයක් වුන වෙලාවට.

ඔබේ පෙම්වතිය, පෙම්වතා, ආදරණීයන් ඉන්න තැන තත්පර 5 න් ලංකාවේ කොහෙ හිටියත් බලාගන්න පුලුවනි.

පැය 24 පුරාම

eFinder කියන්නේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන Mobile Tracking System  එකක්.

Internet ඕනි නෑ

මේ සේවාව Internet නැති ඕනෑම පොඩි Phone එකකින් වුවත් භාවිතා කරන්න පුලුවන්.

බොරුව හමාරයි !!

ඔබේ පෙම්වතිය, පෙම්වතා, සේවකයා බොරු කරනවා නම්, ඒ ඔක්කොම අදින් ඉවරයි.

GPS ඕනි නෑ.

මේක බොහොම පහසුවෙන් GPS නැති ඕනෑම වර්ගයක පොඩි Phone එකකින් වුවත් ලබාගන්න පුළුවන්.

SMS මගින් ලියාපදිංචි වෙන්න

Dialog දුරකතනයෙන් REG < හිස්තැනක් > EF ලෙස ටයිප් කර 77100 SMS කරන්න.

ඒ සමගම, ඔබගේ Pin අංකය හා උපදෙස් මාලාව SMS මගින් ලැබෙනු ඇත.

USSD Code එක මගින්

Dialog දුරකතනයෙන් # 771*675 # අමතන්න. පසුව  Register ලෙස තෝරන්න.

ඒ සමගම, ඔබගේ Pin අංකය හා උපදෙස් මාලාව SMS මගින් ලැබෙනු ඇත.

ඔබේ ආදරණීයන් දැන් ඔබ ළගින්මයි.

ආදරය කරන හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක,එයා පරිස්සමින් ගෙදර ගියාද? එයා කොහෙද මේ වෙලාවෙ ඉන්නෙ ඇයි CALL කලාට ANSWER කරන්නේ නැත්තේ, මගදී මොකක් හරි කරදරයක් වුණාද දන්නේ නෑ.

පොඩ්ඩක් හරි CALL කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා. දැන් ඒ ප්‍රශ්න ඔක්කොටම විශ්වාසනීය උත්තරයක් තියෙනවා

Business එකත් ගොඩදාගන්න

ඔබ කරන්නේ Business එකක් නම් , ඔබගේ සේවකයා ඉන්න තැන හරියටම දැනගන්න මේ සේවාවෙන් පුලුවන්.

උදාහරණයක් විදියට ඔයා කරනේනේ CAB Service එකක් නම් ඔයාගෙ වාහනය කොහෙද තියෙන්නේ?  Driver වෙන කොහෙ  හරි ගියාද?

ඔයාගෙ යටතේ Sales Reps ල ඉන්නවා නම්, එයාල කොයි තැන් වලටද Visit කරන්නේ? එයාල වෙන මොනවා හරි Business කරනවද?

මේ ඔක්කොම බලා ගන්න පුලුවන් මේ සේවාව හරහා.

Phone එක හොරකන් කලත් බයවෙන්න දෙයක් නෑ.

Phone එක කොහේ හරි නැති උනොත් හරි හොරකම් කරොත් හරි ඔබ මේ සේවාව සදහා ලියාපදිංචි වෙලා තිබුනනම්  Phone එක තියෙන තැන දැනගන්නත් මේක උදවුවක් වේවි.

FAQ

Active කර ගැනිමේ හෝ වෙනත් ගැටලු ඇත්නම් පහත අංකයෙන් විමසන්න.

+94 779 399 374

+94 777 150 905

කොහොමද active කරගන්නේ ? How to active the service?

පහල තියෙන Link එකෙන් ගිහින් ලේසියෙන්ම Active කරගන්න පුලුවනි.

www.efinder.lk/register/

එහෙම නැත්නම්,

Dialog දුරකතනයෙන් # 771*675 # අමතන්න නැතහොත්, REG < හිස්තැනක් > EF ලෙස ටයිප් කර 77100 SMS කරන්න.

To Active the Service, Dail # 7 7 1 * 6 7 5 # Or Type REG(Space)EF and sent it to 77100.

TRACK කරනකොට එයා ඒක දැනගන්නවද?

නැ එහෙම වෙන්නේ නෑ.,මුලින් ඔහු හෝ ඇය දැනුවත් කරලා #771*675# Dial කිරීම මගින් Register වී  එයාගේ PIN අංකය ලබාගත යුතුයි.

එයාට එයා ඉන්න තැන බලනවා කියලා කිසිම පණ්විඩයක් යන්නෙත් නෑ ඉතිං එයාට කරදරයකුත් නෑ, එයා ඉන්න තැන පහසුවෙන් බලාගන්නත් පුළුවනි.

ඕනි කෙනෙක්ට පුලුවන්ද?

මෙය  Active කරගන්න පුලුවන් Dialog පාරිභෝගිකයන්ට පමණි.

ඔබ සහ ඔබ සොයන්නා මේ සේවාව සදහා ලියා පදිංචි විය යුතුයි.

Google Map එකෙන් බලන්නත් පුලුවන්ද?

ඔබ SMART ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් ඔබගේ යහළුවා ඉන්න තැන ලංකා සිතියමක් මගින් වුවද බලාගැනීමේ පහසුව ඔබට තියෙනවා.

එවිට ඔබට ලැබෙන SMS පණිවිඩයේ ඔබ සොයන්නා සිටින ස්ථානයේ ලින්ක් එකක් ලැබෙනවා.ඔබ එම ලින්ක් එක Click කල විට GOOGLE MAPS ඔස්සේ ඔහු හෝ ඇය සිටින ස්ථානය බලාගැනීමේ පහසුවද ඔබට ලැබෙනවා..

* දිනකට රු.3+tax පමණයි. සොයන එක් වාරයකට රු.5+tax පමණයි..මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමණයි.

* ඔබ සොයන්නාගේ කැමත්ත මත පමණක් මෙම සේවාව ලබාගත යුතුයි.ඔබ සහ ඔබ සොයන්නා මේ සේවාව සදහා ලියා පදිංචි විය යුතුයි.