Contact Us

ඔබගේ අදහස්, යෝජනා හා ගැටලු  යොමු කරන්න අපට.

Send us a Message

Call Us

.+94 779 399 374

+94 777 150 905

info@efinder.lk

SMS මගින් ලියාපදිංචි වෙන්න

Dialog දුරකතනයෙන් REG < හිස්තැනක් > EF ලෙස ටයිප් කර 77100 SMS කරන්න.

ඒ සමගම, ඔබගේ Pin අංකය හා උපදෙස් මාලාව SMS මගින් ලැබෙනු ඇත.

USSD Code එක මගින්

Dialog දුරකතනයෙන් # 771*675 # අමතන්න. පසුව  Register ලෙස තෝරන්න.

ඒ සමගම, ඔබගේ Pin අංකය හා උපදෙස් මාලාව SMS මගින් ලැබෙනු ඇත.

ඔබ කැමති අය ඉන්න තැන Phone එකෙන් බලා ගන්න

Dialog දුරකතනයෙන් ef < හිස්තැනක් >සෙවීමට අවශ්‍ය කෙනාගේ Pin අංකය, ලෙස ටයිප් කර 77100 SMS කරන්න.

උදා-

ef 12345 ලෙස ටයිප් කර 77100 SMS කරන්න.

ඔබ කැමති අය ඉන්න තැන Map එකෙන් බලා ගන්න

Dialog දුරකතනයෙන් ef  MAP < හිස්තැනක් >සෙවීමට අවශ්‍ය කෙනාගේ Pin අංකය, ලෙස ටයිප් කර 77100 SMS කරන්න.

උදා-

ef MAP 12345 ලෙස ටයිප් කර 77100 SMS කරන්න.

FAQ

Active කර ගැනිමේ හෝ වෙනත් ගැටලු ඇත්නම් පහත අංකයෙන් විමසන්න.

+94 779 399 374

+94 777 150 905

කොහොමද active කරගන්නේ ? How to active the service?

පහල තියෙන Link එකෙන් ගිහින් ලේසියෙන්ම Active කරගන්න පුලුවනි.

www.efinder.lk/register/

එහෙම නැත්නම්,

Dialog දුරකතනයෙන් # 771*675 # අමතන්න නැතහොත්, REG < හිස්තැනක් > EF ලෙස ටයිප් කර 77100 SMS කරන්න.

To Active the Service, Dail # 7 7 1 * 6 7 5 # Or Type REG(Space)EF and sent it to 77100.

TRACK කරනකොට එයා ඒක දැනගන්නවද?

නැ එහෙම වෙන්නේ නෑ.,මුලින් ඔහු හෝ ඇය දැනුවත් කරලා #771*675# Dial කිරීම මගින් Register වී  එයාගේ PIN අංකය ලබාගත යුතුයි.

එයාට එයා ඉන්න තැන බලනවා කියලා කිසිම පණ්විඩයක් යන්නෙත් නෑ ඉතිං එයාට කරදරයකුත් නෑ, එයා ඉන්න තැන පහසුවෙන් බලාගන්නත් පුළුවනි.

ඕනි කෙනෙක්ට පුලුවන්ද?

මෙය  Active කරගන්න පුලුවන් Dialog පාරිභෝගිකයන්ට පමණි.

ඔබ සහ ඔබ සොයන්නා මේ සේවාව සදහා ලියා පදිංචි විය යුතුයි.

Google Map එකෙන් බලන්නත් පුලුවන්ද?

ඔබ SMART ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් ඔබගේ යහළුවා ඉන්න තැන ලංකා සිතියමක් මගින් වුවද බලාගැනීමේ පහසුව ඔබට තියෙනවා.

එවිට ඔබට ලැබෙන SMS පණිවිඩයේ ඔබ සොයන්නා සිටින ස්ථානයේ ලින්ක් එකක් ලැබෙනවා.ඔබ එම ලින්ක් එක Click කල විට GOOGLE MAPS ඔස්සේ ඔහු හෝ ඇය සිටින ස්ථානය බලාගැනීමේ පහසුවද ඔබට ලැබෙනවා..